2017 වර්ෂයේ සක්‍රීය කරන ලද එකම පාසලේ වසර 10 කට වඩා සේවය කරන ලද ගුරුවරුන් මාරු කිරීමේ ජාතික වැඩසටහන යටතේ අප පාසලට ස්ථාන ලබා පැමිණි නව අධ්‍යන කාර්ය මණ්ඩලය මෙසේය.

  1. එල්.ආර්.එස්.රාජසේකර - භූගෝල විද්‍යාව

  2. ඩබ්.අයි.එච්. ප්‍රනාන්දු මිය - භෞතික විද්‍යාව

  3. ජේ.ඒ.පී.සී.ජයසිංහ මයා  - සිංහල

  4. ඩබ්.ඒ.එස්.ජේ.එන්.ජෑන්ස් - ව්‍යාපාර අධ්‍යනය

  5. එම්.එම්.ඒ.ශාන්ත මයා - ජීව විද්‍යාව

  6. ජේ.ඒ.එච්.ජයවීර - රසායන විද්‍යාව

  7. ජේ.එච්.පී.පී.එම්.ජයසේකර - ගිණුම්කරණය

  8. ඩබ්.එම්.ආර්.බී.ප්‍රනාන්දු - ගිණුම්කරණය